FAST NEWS

24×7 Around the Globe

‘අවිස්සාවේල්ලේ ගවුස්’ ගේ ගෝලයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) –  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”අවිස්සාවේල්ලේ ගවුස්” ගේ ගෝලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මෙහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11.4 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 ක පමණ පුද්ගලයෙක්.