FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සුරාබදු නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සුරාබදු නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් කෝටියක් පමණ වටිනා “මැන්ඩි” නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653.4ක් සොයා ගෙන ඇත.

මෙම සුරාබදු නිලධාරියා වැඩ තහනමට ලක් කළ බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.