FAST NEWS

24×7 Around the Globe

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.  

පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියේය.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.