FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීමක් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් කරන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් අද (28) ඉල්ලා සිටියේය.

ඊට අදාල නියෝගන අද පස්වරු 2ට ලබාදෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමකට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ පිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.