FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්සෙන් ජීව උණ්ඩ පාර්සලයක් සොයා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්පෙති 8000 ක් සමග සැකකරුවකු මට්ටක්කුලියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පිරිවෙන පාරේ කානුවක දමාගෙස් තිබූ  ජීව උණ්ඩ පාර්සලයක් ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සොයා ගත බව පොලීසය පැවසුවේය.

එහි තිබී 9mm ජීව උන්ඩ 50 බැගින් අඩංගු පෙට්ටි 02 ක් ,බෝර 12 ජීව උන්ඩ 04ක් සොයා ගැනුණි.

මේ අතර කොකේන් ග්රෑම් 36 ක් සමග සැකකරුවකු පරන යොන් වීදියේ දී බොරැල්ල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මදන මෝදක කිලෝ 02 ක් සමග පුද්ගලයෙක් තෙබුවන දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසය පවසයි.