FAST NEWS

24×7 Around the Globe

කොටි ඝාතනයට සම්බන්ධ තිදෙනා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | මහනුවර) –  කලල්ගමුව ප්‍රදේශයේදී කොටියෙකු ඝාතනය කර එම මාංශ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ලබන 28 වනදා දක්වාය.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටියෙකු ඝාතනය කර එම මස් ළග තබා ගැනීම සම්බන්ධයේන සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක උඩුදුම්බර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.