FAST NEWS

24×7 Around the Globe

යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් |අනුරාධපුරය) – යාල්දේවි දුම්රිය අනුරාධපුර – සාලියපුර දුම්රිය ස්ථානය අසළදී අද (25) පස්වරුවේ පීලිපැනීමට ලක්ව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.  


මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇත.

එය යථා තත්ත්වයට පත්කරන තෙක් සාලියපුර දක්වා පමණක් ධාවන කටයුතු සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.