FAST NEWS

24×7 Around the Globe

කොළඹට පැය 10 ක් ජලය නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජාල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව හෙට(26) රාත්‍රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අඩාල වන අතර කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදු කෙරේ.