FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | වැලිගම) –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.   

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝශයකට ලක්වීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් මාතර සිට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරි දුම්රියද ප්‍රමාද වන බව දැනුම් දෙයි.