FAST NEWS

24×7 Around the Globe

කටාර්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කටාර්) – කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක පමණ කාලයකට වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ තානාපති කාර්යාලය සේවකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි.