FAST NEWS

24×7 Around the Globe

මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සපුගස්කන්ද ප්‍රදේශයේදීය.

පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.