FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදුකරයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ලංකාව තුළ මේ වනවිට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදු කර ඇතැයි COVID -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  

එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ (18) දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1760 ක් සිදු කළ බවයි.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 3281 ක් දෙනෙක් වාර්තාවන අතර , වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 198 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.