FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළෙයි

(ෆාස්ට් නිව්ස් | මාතර) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර ලොරි රථයක් පෙරළීමෙන් අනතුරට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මාතර දෙසට යන එක් මංතීරුවක් වසාදමා තිබෙන බව පොලිසිය පවසයි.