(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා මේ වන විට වකුගඩු රෝගී තත්ත්වකින් පෙළෙයි.
ඔහුගේ ජීවිතය බේරාගැනීම සදහා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
දිල්හානි ඒකනායකගේ ආදරණිය සැමියා වන ප්‍රියංකරට වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු වේ නම් ඇමතුමක් ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි.
දිල්මින්-(පුතා) +94 765954441
අරෝෂ්-(සහෝදරයා) +968 90675562- WhatsApp
Email: priyankaralperera@gmail.com
Email: aroshperera7788@gmail.com









