FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝබර් 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත. 

ඒ, ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකරනු ලැබීය.