FAST NEWS

24×7 Around the Globe

නව වාහන ආනයනය තාවකාලිකව නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ තවදුරටත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම ද අත්හිටුවා ඇති බවයි.