FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවේ ක්‍රියා අධීක්ෂණයට පංච පුද්ගල කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කර ඇත.