FAST NEWS

24×7 Around the Globe

එම්.කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | යාපනය) – ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට පත්ව ඇත.   

උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.