FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මීට සුළු මොහොතකට පෙර මෙරටින් කොරෝනා ආසාදිතව මිය ගිය 13 වන රෝගියා වාර්තා විය.