FAST NEWS

24×7 Around the Globe

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකරනු ලැබීය.