FAST NEWS

24×7 Around the Globe

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන 22 වනදා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.  

නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.