FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වීමට නියමිතය. 

අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.