FAST NEWS

24×7 Around the Globe

තවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව, කොච්චිකඩේ  ප්‍රදේයේදී ෆෙස්බුක් සාදයක් වටලා  30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.