FAST NEWS

24×7 Around the Globe

තවත් 23 දෙනෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදෙස් ගතව සිට පැමිණි තවත් 23 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් කටාර්, කුවේටය, ඉන්දියාව සහ සෞදි අරාබියේ සිට පැමිණි අය බවද වාර්තා වේ.