FAST NEWS

24×7 Around the Globe

වෙලේසුදාගේ සහෝදරියක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ගත කර සිටින හෙරොයින් ජවාරම්කරුවෙකුවන “වෙලේ සුදාගේ”  සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව කේරළ ගංජා තිබු බව පොලීසිය පවසයි.

මේ අතර , දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලියන් 4186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1205 දෙනෙක් ද , වරෙප්න්තු නිකුත් කර තිබු පුද්ගලයින් 1143 දෙනෙක් ද සිටින බව පොලීසිය පවසයි.