FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් කල්මුනේට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ  නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා කල්මුනේට රැගෙන ගොස් තිබේ.

ඉන් අනතුරුව ඔහු  ගාල්ල වෙත රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.