FAST NEWS

24×7 Around the Globe

අද දවසේ කාළගුණය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළත් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි වර්ශාපතනයක් අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.