FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමග ගුවන් හමුදා සාමාජිකයින් 2ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙරොයින් ග්‍රෑම් 390 ක් සමග අකුරැස්ස ප්‍රදේශයේ කාන්තාවක් හා ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පාදුක්ක පොලිස් අත්අඩංගුවට ගත්බව පොලිසිය ප්‍රකාශ කරයි.