FAST NEWS

24×7 Around the Globe

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් 14 සිට යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වනදා සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල යළි ක්‍රියාත්මක කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.