FAST NEWS

24×7 Around the Globe

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ජනාධිපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊයේ  (08) දිනයේපළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේය. 

ඊයේ දිනයේදී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද කොමිසම හමුවේ පෙනී සිටියහ.