FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 රෝගීන් 8 දෙනෙකු හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 3131ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ නව ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනුණු බවයි.

ඔවුන් අතර කටාර් සිට පැමිණි පස්දෙනෙක්ද, කුවේට්හි සිට පැමිණි දෙදෙනෙක්ද කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ අයෙකු වේ.  මේ

මේ අනුව මෙරට සමස්ථ ආසදිතයින්ගේ ගණන 3131 දක්වා ඉහල ගොස් ඇත.