(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැණුම් දී ඇති පරිදි ගිනිගැනීමට ලක් වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාමේ තීරණයකට එළඹීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි නීතිපතිවරයා සිය අවධානය යොමු කර තිබේ.
තෙල් නැව ගැන ගතයුතු තීරණයක් පිළිබඳව නීතිපතිගේ අවධානය








