FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 9 දෙනෙු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.   

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2935 කි.

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් 176 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.