FAST NEWS

24×7 Around the Globe

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) –  බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද (07) සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු සමඟ පොලිසිය භාරයට ගැනුණු අවි ආයුධ මෙසේයි.