FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර නඩුවේ සිව් වන සැකකරු අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් ශානි අබේසේකරට එරෙහි නඩුවේදී පොලිසියට අවශ්‍ය වූ 4 වන සැකකරු වන හිටපු පොලිස් නිලධාරියෙකු අධිකරණයට ඉදිරිපත් වෙයි.

ඔහු අද(07) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.