FAST NEWS

24×7 Around the Globe

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසම වෙත එයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනාධිපති කොමිසම් වෙත පැමිණෙයි.

ප්‍රකාශයක් දීම සඳහා මීට සුළු වෙලාවකට ඔහු එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.