FAST NEWS

24×7 Around the Globe

පිල්ලයාන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රකාශයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.