FAST NEWS

24×7 Around the Globe

චීනයේ ශ්‍රී ලංකා තානාපතිධුරයට පාලිත කොහොන පත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.