FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1287 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුල ඊයේ (06) දින සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.     


අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 519 ක්, විවිධ අපරාධ සදහා අවශ්‍ය කරන සැකකරුවන් 73 ක්, දූෂණ වැරදි සඳහා සැකකරුවන් 637 දෙනෙක් ඇතුළත් වෙයි.