FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යෑමේ අවදානම් නිකුත් කෙරේ.

ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රතනපුර දිස්ත්‍රික්ක වලට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.