FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුරයේදී බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක අශෝභන ලෙස හැසිරුනු බාලවයස්කාර යුවල ඇතුළු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට හෙන තිබේ.

ඔවුන් අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන බාලවයස්කාරුවන් බව පොලිසිය පවසයි.

මෙහිදී පෙම්වතුන් ඇතුලු 110 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.