FAST NEWS

24×7 Around the Globe

සෝමවංශ අමරසිංහ ශ්‍රීලනිපය සමඟ මැතිරණ වේදිකාවට.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධ වී තරග කිරීමට තම පක්ෂය තීරණය කර ඇතැයි ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා දිනපතා පළවන පුවත්පතකට පවසා ඇත.