FAST NEWS

24×7 Around the Globe

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි හෙරොයින් ග්‍රෑම් 422 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු පානදුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.    

මීට අමතරව පයාගල, ග්‍රෑන්ඞ්පාස්, අම්බලන්තොට සහ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශවලදී හෙරොයින් සමඟ සැකකරුවන් හතරදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.