FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සහ පිලිපීන ජාතික නැවියෙකු කොරෝනා අසාධිතයින් බව හඳුනා ගැනේ.

මේ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,114 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.