FAST NEWS

24×7 Around the Globe

ආනවිලුන්දාවේ දිධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | හලාවත) – ආනවිලුන්දාව අභය භූමියට අයත් කොටසක් ඉස්සන් වගාවක් සඳහා අනවසරයෙන් ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සහ ඩෝසර් ක්‍රියාකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ලබන 18 වනදා දක්වාය.