FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ අලුත්ම තත්ත්වය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 18 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.   

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2907 දක්වා ඉහළ යනු ඇත.

ඉරණවිල රෝහලින් 11 දෙනෙකුද , වැලිකන්ද රෝහලින් 05 දෙනෙකුද , අයි. ඩී. එච් රෝහලින් 02 දෙනෙකුද සුවය ලබා පිටව ගොස් තිබේ.