FAST NEWS

24×7 Around the Globe

තවත් සය දෙනෙකු පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2889 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පෙරවරුවේ සුවය ලැබූ 6 දෙනෙකු රෝහල් වලින් නික්ම යාමත් සමගයි.