(ෆාස්ට් නිව්ස් |ගම්පහ) – සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාළව CCDයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(03) නියෝග කළේ ලබාන 17 වනදා දක්වා ඔවුන් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.








