(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්








