FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙයි.

පෙරවරු 9.45 ට පමණ ඔහු එහි පැමිණ තිබේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරද අද මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.